House Sale in Kahawatta
TOTAL PRICE: Rs 21,300,000
TEL: 076 665 7911
Land Size: 155.0 perches
House Size: 1,250.0 sqft
Description
අක්කරයකට ආසන්න බූමි ප්‍රදේශයක පිහිටි ඉඩම පොල් ගස් 36 පමණ සහ තේ ගස් 40 පමණ සහිත මෙම ඉඩම ගන්න අයෙකුට අගනා වාසියක් වේ.
සියලුම පහසුකම් සහිතව නිමවා ඇති නිවස ලබාගන්නෙ අයෙකුට අගනා වාසියක් වේ .
කහවත්ත නගරයට විනාඩි 10 දුර සහ . Pickme ද බහුලවම තිබෙන ස්තානයක් වේ .
ලංකා ටයිල් වලින් මුලු නිවසම නිමවා ඇත.
ජල විදුලිය ද සහිත මෙම නිවස ජලය ලිදක් සහිතව ඇත.
වලලු දමා ලිද ශක්තියමත්ව නිමවා ඇත.
කෝඩි 2.13 මෙම නිවස ලබා දේ.
අද හෙට ලබා ගන්න අයෙකුට ගාන වෙනසක් කරගත හැක.
මැනික් බහුල ප්‍රදේශයක වීම විශේශ කාරනාවක් වේ .
ඉඩම අසල කුඩා කුඩා ප්‍රමානයේ ඉල්ලම් ද හමුවී ඇත.
අදම කතා කරන්න.
Overview
- Adress: Kahawatta
- Appt Size: 155.0 perches
- Bed : 3
- Bath: 3
- Toilet: -
- House Size: 1,250.0 sqft
- Adress: Kahawatta



