🏡 SPACIOUS TWO-STOREY HOUSE FOR SALE
💰 Price: LKR 80,000,000 (Negotiable)
A spacious two-storey property situated on 54 perches of land, offering ample living space, multiple bedrooms, and valuable fruit-bearing trees. Ideal for a large family or as an investment opportunity.
🏠 Property Details
Land Extent: 54 Perches
Number of Floors: 2
Ground Floor: 1,934 sq. ft.
First Floor: 2,930 sq. ft.
Total Floor Area: 4,864 sq. ft.
Bedrooms: 9
Bathrooms: 4 (2 fully completed)
⚡ Facilities
Piped water supply
Electricity available
🌳 Additional Features – Income-Generating Trees
The property includes several valuable trees:
Nutmeg – 4 trees
Areca Nut – Approximately 30–40 trees
Coconut – 1 tree
Mango – 3 trees
These trees offer additional potential for seasonal income.
📍 Convenient Location & Nearby Facilities
Kandy City – 13 km
Matale City – 13 km
Zia Memorial Hospital – 2.7 km
A9 Main Road – Only 300 m
💰 Asking Price: LKR 80,000,000
Price is negotiable.
📞 Contact
For more information or to arrange a viewing, please contact us.
——————————————————————————————————————-
🏡 පර්චස් 54ක ඉඩමක් සහිත දෙමහල් නිවසක් විකිණීමට
‼️ මිල – රු. 80,000,000 (කෝටි 8.0)
📐 ඉඩමේ විස්තර
මුළු ඉඩම් ප්රමාණය – පර්චස් 54
🏠 නිවසේ විස්තර
දෙමහල් නිවසකි
බිම් මහල – වර්ග අඩි 1,934
පළමු මහල – වර්ග අඩි 2,930
මුළු නිවසේ වර්ග ප්රමාණය – වර්ග අඩි 4,864
නිදන කාමර – 9
නාන කාමර – 4 (සම්පූර්ණයෙන් නිම කරන ලද 2)
⚡ අනෙකුත් පහසුකම්
නළ ජල පහසුකම්
විදුලිය
🌳 අමතර ආදායම් මාර්ගයක් ලෙස පවත්වාගෙන යා හැකි ගස්
සාදික්කා ගස් – 4
පුවක් ගස් – 30–40
පොල් ගසක් – 1
අඹ ගස් – 3
📍 ස්ථානය සහ අවට පහසුකම්
මහනුවර නගරයේ සිට කි.මී. 13
මාතලේ නගරයේ සිට කි.මී. 13
සියා අනුස්මරණ රෝහලට කි.මී. 2.7
A9 ප්රධාන මාර්ගයට මීටර් 300ක් පමණි.
💰 විකුණුම් මිල – රු. 80,000,000
⭕ මිල සාකච්ඡා කර ගත හැකිය.
☎️ වැඩි විස්තර සඳහා අමතන්න