නිවසක් විකිණීමට හම්බන්තොට
TOTAL PRICE: Rs 6,500,000
TEL: 0716241833
Land Size: 20.0 perches
House Size: 3,260.0 sqft
Description
🏡 විකිණීමට – MANGO VILLA, හම්බන්තොට 🌴
හම්බන්තොට නගරයට ආසන්නව, හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආසන්නයේ පිහිටි Mango Villa නිවස සහිත ඉඩම දැන් විකිණීමට ඇත.
✨ විශේෂ වාසි
නිරවුල් ඔප්පු සහිතයි.
විදුලිය සහ නල ජල පහසුකම් ඇත.
හම්බන්තොට වරායට ආසන්නයි.
නිවසක් හෝ සංචාරක නවාතැන් ව්‍යාපාරයක් සඳහා සුදුසුයි.
අනාගත ආයෝජනයක් සඳහා වටිනා අවස්ථාවක්.
💰 විකුණුම් මිල – රු. ලක්ෂ 65යි.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
🏡 ඔබේ අනාගත නිවසට හෝ ආයෝජනයට අදම වෙන්කරවා ගන්න!
MANGO VILLA – HAMBANTOTA
Overview
- Adress: Hambantota City, Hambantota
- Appt Size: 20.0 perches
- Bed : 2
- Bath: 2
- Toilet: -
- House Size: 3,260.0 sqft
- Adress: Hambantota City, Hambantota



