Villa For Sale In Bentota
TOTAL PRICE: Rs 70,000,000
TEL: 0776687517
Land Size: 28.0 perches
Villa Size: 2,800.0 sqft
Description
නිස්කලංක පරිසරයක පිහිටි, ආයෝජනයකට හෝ පවුලේ පදිංචියට ඉතාමත් සුදුසු අගනා විලා එකක් ඉක්මනින් විකිණීමට ඇත.
පහසුකම්:
* වාහන 5ත් 6ත් අතර ප්රමාණයක් නැවැත්වීමේ පහසුකම් සහිත ඉඩකඩ.
* දැනට බාගෙට වැඩ අවසන් කර ඇති (Swimming Pool) එකක්.
*ඇපාට්මන්ට් 3 ක් (Apartments):
* වෙනම ඇපාට්මන්ට් 3ක් පිහිටා ඇත.
* සෑම ඇපාට්මන්ට් එකකම පහත පහසුකම් අන්තර්ගත වේ:
* නිදන කාමර (Rooms)
* විසිත්ත කාමරය (Living Area)
* මුළුතැන්ගෙය (Kitchen)
* නාන කාමරය (Bathroom)
* බැල්කනිය (Balcony)
*පහළ ඇනෙක්ස් එක (Annex):
* නිදන කාමර 3ක් (Rooms)
* විසිත්ත කාමරය (Living Area)
* කෑම කාමරය (Dining Area)
* මුළුතැන්ගෙය (Kitchen)
* නාන කාමරය (Bathroom)
* අමතර වෙනම වැසිකිළියක් (Separate Toilet)
මෙය එකම වහළක් යටින් ආදායමක් උපයා ගැනීමට මෙන්ම එකම පවුලේ පිරිසකට වෙන වෙනම ඉතා සැපපහසුවෙන් ජීවත් වීමට කදිම අවස්ථාවක්!
Overview
- Adress: Ilukliyadda , kadiyamugoda , bentota
- Appt Size: 28.0 perches
- Bed : 5
- Bath: 5
- Toilet: -
- House Size: 2,800.0 sqft
- Adress: Ilukliyadda , kadiyamugoda , bentota



