House with Land For Sale Othnapitiya
TOTAL PRICE: Rs 7,000,000
TEL: 0776610543
Land Size: 41.0 perches
House Size: 2,400.0 sqft
Description
කොළඹ නුවර පාරේ නෙළුන්දෙණිය උඩුකුඹුර හන්දියෙන් ඔත්නාපිටිය පාරේ මීටර් 800
පර්චස් 41
ප්රාදේශීය සභා මාර්ගය
උඩුකුඹුර හන්දියේ සිට මාර්ග 2කින් ළඟාවිය හැකිය
කෙහෙල්වල පාරෙන් සහ ඔත්නාපිටිය පාරෙන්.
ඔත්නාපිටිය පාරෙන් මීටර් 800 පමණ.
ඔත්නාපිටිය පාරේ සිට මීටර් 150 පමණ.
නිස්කලංක පරිසරය
කාමර 3,සහ ඉස්තෝප්පුව,සාලය,කෑම කාමරය,මුළුතැන්ගෙය.
ඉඩමේ බෝග වවා ඇත, කරාඹු,ගම්මිරිස්,කෝපි,සාදික්කා
පේර,ඇලිපේර,මැංගුස්,කොකෝවා,ගඩුගුඩා පලතුරු
කොස්,මහෝ,පොල් ගස්
කෙසෙල් ගස්
ඇත
මිල රු 7,000,000
පරීක්ෂාකර බලා මිලගණන් කතාකරගත හැකිය
Overview
- Adress: Othnapitiya
- Appt Size: 41.0 perches
- Bed : 3
- Bath: 1
- Toilet: 1
- House Size: 2,400.0 sqft
- Adress: Othnapitiya



