Land For Sale Near Kitulgala – 2 Acres Facing A7 Main Road

Popular

Tell: 0729023351

රු 29,500,000/= සම්පුර්ණ මිල

සංශෝදිත මිල

ලිපිනය:Theligama Kithulgala

ඉඩම් වර්ගය:කෘෂිකාර්මික, ව්‍යාපාරික, නේවාසික, වෙනත්

ඉඩමේ විශාලත්‍වය :2.0 අක්කර

විස්තරය

🏡 URGENT SALE – අක්කර 2ක වටිනා ඉඩමක් | කිතුල්ගල ආසන්නයේ

📍 පහළගම තොටුපොළ අසල, හැටන්–කොළඹ A7 ප්‍රධාන මාර්ගයට මුහුණලා.

🌿 ඉඩමේ විශේෂත්වය

• අක්කර 2යි — පර්චස් 320යි

• ප්‍රධාන මාර්ගයට මීටර් 100ක පමණ මුහුණතක්

• විදුලිය, ජලය සහ වාහන ප්‍රවේශය

• තේ සහ වෙනත් ගස් සහිතයි

• මැද කොටසේ බෑවුම අඩු ප්‍රදේශයක් ඇත

• නිරවුල් සින්නක්කර ඔප්පුවක් ඇති.

💡 ව්‍යාපාරික, ආයෝජන, කෘෂිකාර්මික හෝ වෙනත් සුදුසු භාවිතයක් සඳහා සලකා බැලිය හැකියි. අදාළ භාවිතයට ඇති අවසර ගැනුම්කරු විසින් තහවුරු කරගත යුතුය.

💰 ඉල්ලුම් මිල: රු. ලක්ෂ 295යි (සාකච්ඡා කළ හැකියි)

සැබෑ ගැනුම්කරුවන් පමණක් විමසන්න.

📞 දුරකථන: 0729023351

ඡායාරූප සහ වැඩි විස්තර සඳහා WhatsApp කරන්න.

Overview

  • Land Type: Other
  • Land Size: 2acres