Tell: 0772371361
රු 14,000,000/= සම්පුර්ණ මිල
සංශෝදිත මිල
ලිපිනය:Singer Yaya,Namaya Bauma,Attavilluwa[සිංගර් යාය,නමය බවුම,අට්ටවිල්ලුව]
ඉඩම් වර්ගය:කෘෂිකාර්මික, ව්යාපාරික
ඉඩමේ විශාලත්වය :2.0 අක්කර
විස්තරය
කිසිදා ජලය සිදී නොබසින පතහක්(වතුර පිරී ඇති වලක්)ඇත..එයින් මුළු ඉඩමටම එකවර වතුර දැමිය හැක..වතුර මෝටරයක් හා වතුර බට දෙකක් ඇත..වත්තටම එකවර වතුර දැමිය හැකි පරිදි පොලොව යටින් වතුර බට යොදා ඇත..නල ජල පහසුකම්ද ඇත..කුඩා පවුලකට පදිංචි විය හැකි අන්දමට කුඩා නිවසක් ඇත..CCTV(Solar and direct) කැමරා මගින් මුළු ඉඩමම ආවරණය කර ඇත..Flash Light මගින් රාත්රී කාලයේ මුළු ඉඩමම ආලෝක කර ඇත..ගස් 183ක් ඇත..මුරයකට ගෙඩි 1500-2000 අතර පොල් කැඩෙ..