Land For Sale In Galle
Land For Sale In Galle
Land For Sale In Galle
Land For Sale In Galle
Land For Sale In Galle
Land For Sale In Galle
Land For Sale In Galle
Land For Sale In Galle
Popular

🌿 සුන්දර ගම්මාන පරිසරයක පිහිටි වටිනා ඉඩමක් විකිණීමට!

අමතන්න =0710502942 / 0775192342

සම්පුර්ණ මිල = 14,000,000/=

පර්චසයක මිල = 175,000/=

📍 පින්නදූව – පිලාන ප්‍රදේශයෙන්

පර්චස් 82ක් ඇත.

නිස්කලංක හා සුන්දර ගම්මාන පරිසරයක පිහිටි, අඩක් පමණ කුරුඳු වගා කර ඇති වටිනා ඉඩමක් දැන් විකිණීමට ඇත.

🏡 විශේෂ වාසි සහ පහසුකම්:

✅ අඩක් පමණ සාර්ථක කුරුඳු වගාවක් සහිත ඉඩමකි.
✅ පදිංචියට මෙන්ම ආයෝජනය සඳහාද ඉතා සුදුසුයි.
✅ නිස්කලංක හා සුන්දර ගම්මාන පරිසරය.
✅ පිරිසිදු ඔප්පු සහිතයි.
✅ රජයේ අනුමත සැලසුම් පත්‍ර සහිතයි.

📍 ප්‍රධාන ස්ථානවලට ඇති දුර:

• පින්නදූව – පිලාන මාර්ගයට – 300m පමණයි.
• දක්ෂිණ අධිවේගී මාර්ගයට – 4 km පමණයි.
• ගාල්ල – අකුරැස්ස මාර්ගයට – 4 km පමණයි.
• ගාල්ල – උඩුගම මාර්ගයට – 4 km පමණයි.
• මානවිල උපනන්ද විද්‍යාලයට – 4 km පමණයි.
• කරාපිටිය මහ රෝහලට – 9 km පමණයි.
• ගාල්ල නගරයට – 10 km පමණයි.

💎 ඉතා වටිනා ආයෝජන අවස්ථාවක්!

කුරුඳු වගාවෙන් අමතර ආදායමක් ලබාගැනීමටත්, අනාගත ආයෝජනයක් ලෙස ඉඩමක් හිමිකර ගැනීමටත් මෙය කදිම අවස්ථාවකි.

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!

Overview

  • Land Type: Residential
  • Land Size: 82p