Land For Sale – 40-Perch Plot In Diyakavita, Dompe
PER PERCH: Rs 130,000
TEL: 0765719607
Land Size: 40.0 perches
Description
දොම්පේ, දියකාවිට පර්චස් 40ක වටිනා සින්නක්කර ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත
• සම්පූර්ණ ඉඩමම (පර්චස් 40): 5,200,000/- යි (ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක)
ස්ථානය සහ විස්තර:
• ඉඩමේ ප්‍රමාණය: පර්චස් 40 (රූඩ් 01)
• පිහිටීම: දොම්පේ, දියකාවිට
• පරිසරය: ජලය, විදුලිය පහසුකම් සහිත නිස්කලංක නේවාසික හෝ වගාවකට/ආයෝජනයකට ඉතා සුදුසු පරිසරයකි
• නව නුවර පාරට ( කඩුවෙල, බණ්ඩාරවත්ත) 6.5km
• මල්වාන දොම්පේ ප්‍රධාන පාරට 140m
Overview
- Land Type: Residential
- Land Size: 40.0 perches



