🌍 ගල්කිස්ස කොට්ටාව ( මාර්ග අංක 255 ) බස් මාර්ගයට ආසන්නව නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත
🌐 (සිකුරාදා පොළ ලග ) දහම් මාවතේ පිහිටි නිවස
🏞️ ඉඩම
🔹 පර්චස් 20 යි
🔹 ඉඩකඩ ඇති නිදන කාමර 03
🔸 සාලය
🔹 මුලුතැන්ගෙය
🔹 නානකාමර 02
🕴️අඩ් 20 පාර
🚍 බස් පාරට මිටර් 300 ක් පමණ
🔸tap ජලය / විදුලිය ද ඇත.
♦️නිවස පිහිටා ඇති ස්ථානයේ සිට,
🏥 කොට්ටාව නගරයට කිලෝමීටර් 1.5 යි.
ඉඩමේ වටිනාකමට පමණක් මිල ප්‍රකාශකර ඇත.
💰 මිල 💵 ලක්ෂ 330 යි.
😍 ඉතා වැදගත් නිස්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
😀 ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටා ඇත.
🏠️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
අවශ්‍ය කෙනෙකුට නිවස සාදා ගත හැකිය
ශැටරින් දමා තට්ටු 2ට නිවස සාදා ගැනීමට හැකි පරිදි නිමකර ඇත