Popular
Tell: 0774222966 / 0762729450
රු 1,200,000 පර්ච් එකකට
සංශෝදිත මිල
ලිපිනය:Kadawatha
ඉඩම් වර්ගය:නේවාසික
ඉඩමේ විශාලත්වය :193.0 පර්චස්
විස්තරය
🏡 විශාල ඉඩමක් විකිණීමට – කඩවත
📍 කඩවත ගෝනහේන ප්‍රධාන පාරට මුහුණලා නුවර පාරට මීටර් 800
📐 ඉඩම පර්චස් 193 යි.
ඉහල ඉල්ලුමක් ඇති කඩවත නගරයෙන් ආයොජනයට , ව්‍යාපෘතියක් සදහා ඉතා සුදුසු ඉඩම ඉක්මනින් විකිනීමට.
✅ ඉඩම පර්චස් 193 කි. පළල අඩි 130 ට වැඩි
✅ 216 ප්‍රධාන බස් පාරට මුහුණලා පිහිටි ඉඩම
✅ කඩවත Highway පිවිසුමට විනාඩි 5යි.
✅ වටේම තාප්ප බැඳ ඇත.
✅ ප්‍රධාන පාරට අමතරව අඩි 30ක පාරක් සහිතයි.
✅නීත්යානුකූක තනි අයිතිය සහ නිරවුල් ඔප්පු.
🏠 විශාල නිවසක් සමඟ විදුලිය , ජලය සහිතයි.
🌳 පොල්, රඹුටන් ඇතුළු වටිනා ගස් ඇත.
🏢 නිවාස/ව්‍යාපාර/ සංවර්දන ව්‍යාපෘතිය/වාණිජ කටයුතු සදහා ඉතාම සුදුසුයි.
💰 පර්චසයක් රු. ලක්ෂ 1,200,000යි
🤝 මිල ගණන් සාකච්ඡා කරගත හැක.
විශාල ඉඩම් සොයන ගැනුම්කරුවන්ට විශේෂ අවස්තාවක්
🏡 Large Plot of Land for Sale – Kadawatha, Sri Lanka
📍 Facing the Kadawatha-Gonahena main road; 800 meters
from the Kandy Road.
📐 Land extent: 193 perches.
A prime plot of land in the high-demand Kadawatha area.—ideal for investment or a development project—available for immediate sale
✅ Land extent: 193 perches; frontage exceeds 130 feet.
✅ Situated facing the 216 main bus route.
✅ 5 minutes to the Kadawatha Highway interchange.
✅ Fully enclosed with a boundary wall.
✅ Accessible via the main road as well as an additional 30-foot wide road.
✅ Clear title and undisputed ownership.
🏠 Includes a large house with electricity and water connections.
🌳 Features valuable trees, including coconut and rambutan.
🏢 Highly suitable for residential, business, development, or commercial purposes.
💰 Price: Rs. 1,200,000
million per perch.
🤝 Price is negotiable.
A special opportunity for buyers looking for large plots of land.
Overview
- Land Type: Residential
- Land Size: 193p



