🏡 URGENT SALE – අක්කර 2ක වටිනා ඉඩමක් | කිතුල්ගල ආසන්නයේ
📍 පහළගම තොටුපොළ අසල, හැටන්–කොළඹ A7 ප්රධාන මාර්ගයට මුහුණලා.
🌿 ඉඩමේ විශේෂත්වය
• අක්කර 2යි — පර්චස් 320යි
• ප්රධාන මාර්ගයට මීටර් 100ක පමණ මුහුණතක්
• විදුලිය, ජලය සහ වාහන ප්රවේශය
• තේ සහ වෙනත් ගස් සහිතයි
• මැද කොටසේ බෑවුම අඩු ප්රදේශයක් ඇත
• නිරවුල් සින්නක්කර ඔප්පුවක් ඇති.
💡 ව්යාපාරික, ආයෝජන, කෘෂිකාර්මික හෝ වෙනත් සුදුසු භාවිතයක් සඳහා සලකා බැලිය හැකියි. අදාළ භාවිතයට ඇති අවසර ගැනුම්කරු විසින් තහවුරු කරගත යුතුය.
💰 ඉල්ලුම් මිල: රු. ලක්ෂ 295යි (සාකච්ඡා කළ හැකියි)
සැබෑ ගැනුම්කරුවන් පමණක් විමසන්න.
📞 දුරකථන: 0729023351
ඡායාරූප සහ වැඩි විස්තර සඳහා WhatsApp කරන්න.