House for Sale – Digana
TOTAL PRICE: Rs 15,000,000
TEL: 0703986200
Land Size: 22.0 perches
House Size: 1,900.0 sqft
Description
ඉතා ඉක්මනින් විකිණීමට පුටුහපුව, තෙල්දෙණිය ප්රදේශයේ
නිරවුල් සින්නක්කර ඔප්පු
සම්පුර්ණයෙන්ම වැඩ අවසන් කල පහළ මහල
පර්චස් 22
ප්රවේශ මාර්ගය අඩි 10 (කොන්ක්රීට් )
නල ජලය / විදුලිය සහිත
තේක්ක ලී වලින් සැකසු නවීන ගෘහ භාණ්ඩ
CCTV කැමරා පද්දතිය
ඉඩම වටා ආරක්ෂිත බැමි හා වැට
නවීන පන්නයට ඉදිකල කුස්සිය හා නාන කාමරය
තෙල්දෙණිය නගරයට 4km
මහනුවර නගරයට 18 කම්
රංගල සංචාරක නගරයට 3km
Overview
- Adress: Digana, Kandy
- Appt Size: 22.0 perches
- Bed : 2
- Bath: 1
- Toilet: -
- House Size: 1,900.0 sqft
- Adress: Digana, Kandy



