නිදන කාමර 5ක් | නාන කාමර 3ක් සහ අමතර වැසිකිළියක්
🔹පර්චස් 8ක ඉඩම
🔹 තේක්ක දැවයෙන් නිමකළ අලංකාර බිම්
🔹 සියලු නවීන උපකරණ සහිත අංගසම්පූර්ණ මුළුතැන්ගෙයක්
🔹 CCTV ආරක්ෂක කැමරා පද්ධතිය | උණු ජල පහසුකම් | සූර්ය බලශක්ති පද්ධතිය
🔹 ජා-ඇල නගරයට සහ දුම්රිය ස්ථානයට මිනිත්තු 3යි
🔹 අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 5යි
🔹 පාසල්, බැංකු සහ සුපිරි වෙළෙඳසැල්වලට ඉතා ආසන්නව පිහිටා ඇත
🌿 සුවපහසුව, පහසුවෙන් ගමන් බිමන් යා හැකි පිහිටීම සහ සුරක්ෂිත පරිසරයක් අපේක්ෂා කරන ඔබේ පවුලට කදිම නිවහනක්!
💰 විකුණුම් මිල: රු. මිලියන 40යි (ලක්ෂ 400යි)