Tell: 0776764896
රු 7,500,000/=
සංශෝදිත මිල
ලිපිනය:මුලටියන පයාගල
කාමර:3
නානකාමර:1
ප්රමාණය:2,000.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්වය :70.0 පර්චස්
විස්තරය
👍 අංගසම්පූර්ණ නිවසක් සමග පර්චස් 70 ක් ( රිසවේශන් සමග පර්චස් 90ක් ) විශාල ඉඩමක් පයාගල, මුලටියන ප්රදේශයෙන් ඉක්මනින් විකුණන බැවින් ලක්ශ 75 ට දෙමි.
👍කාමර 3
👍කුස්සිය සමග කෑම කාමරය
👍සාලය
👍ඉස්තෝප්පුව
👍නාන කාමරය
👍වටේම පේමන්ට්
👍 පිටත වැසිකිළිය
❤️ දොඩංගොඩ Highway පිවිසුමට 5km
❤️කලුතර නගරයටම 9km
❤️ළමා රෝහලට 1.5 km සහ නාගොඩ මහ රෝහලට 2.5km
❤️ගාලු පාරට ( මලේගොඩ ) 2.8 km
❤️තුඩුගල හංදියට සහ ගල්ලස්ස හංදියට 1.5 km
❤️පයගල දුම්රිය ස්ථානයට 5km
😍 පොල්ගස් 10 යි, කොස්ගස් 6, ගිණිකූරුගස්, වෙරළු ගස් ඇතුලු ගස් රාශියක් ඇත.
😍වගාවෙන් අදායම් ඉපයීමට අනගි අවස්ථාවක්
👍විදේශගතවන බැවින් මේ සියල්ල ලක්ශ 75ක් හෝ වැඩිම ඉල්ලුමට.