🏡 අතුරුගිරිය – හොකන්දර ප්රදේශයේ වටිනා ඉඩමක් විකිණීමට
📍 ශාන්ත කැතරින් පාර්ක් (St. Katherine Park) හි පිවිසුම් මාර්ගයට හා පුවක්ගහදෙනිය මාර්ගයට දෙපසින් මුහුණලා ඇති, අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට ආසන්නව (2km) පිහිටි පර්චස් 15ක වටිනා ඉඩමක් විකිණීමට ඇත.
✨ විශේෂත්වයන්:
• 📍ඉඩමේ ඉදිරිපසින් පුවක්ගහදෙණිය පාරට හා පිටුපසින් ශාන්ත කැතරින් පාර්ක් වෙත යන මාර්ගයටද මායිම් ව, එම මාර්ග දෙකෙන්ම ඉඩමට සෘජුව ප්රවේශ විය හැකි සේ පිහිටා ඇති වටිනා බිම් කැබැල්ලකි .
• 📜 පැහැදිලි පිරිසිදු සින්නක්කර ඔප්පු.
• 🚗 අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට ආසන්නයි. (විනාඩි 5ක දුර)
• 🏠 නිවසක් ඉදිකිරීමට හෝ ව්යාපාරික ස්ථානයකට ඉතා සුදුසුයි.
💰 මිල: පර්චසයක් රු. 1,400,000/- (සාකච්ඡා කල හැක)
🤝 සැබෑ ගැනුම්කරුවන් පමණක් විමසන්න.