Kurunegala Land for Sale
TOTAL PRICE: Rs 9,500,000
TEL: 0740435678
Land Size: 15.0 perches
Description
ඉතා දර්ශනීය වෙල්යායක් සහ කඳුකර පරිසරයක් ආසන්නයේ පිහිටි, නිස්කලංක වටපිටාවක් සහිත පර්චස් 15ක බිම් කොටසකි.
✅ කුරුණෑගල ඔරලෝසු කණුවට කි.මී. 4යි
✅ නගරයට විනාඩි 5යි
✅ අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 5යි
✅ ප්‍රධාන බස් මාර්ගයට ආසන්නයි
✅ වැව රවුම හා ඇවිදින මංතීරු ආසන්නයේ
✅ ජාතික හා ජාත්‍යන්තර පාසල් ආසන්නයේ
✅ රෝහල්, බැංකු, රාජ්‍ය ආයතන හා සුපිරි වෙළඳසැල් අතේ දුරින්
✅ සියලු නාගරික පහසුකම් සහිතයි
✅ නිරවුල් ඔප්පු
Overview
- Land Type: Residential
- Land Size: 15.0 perches



