බලන්ගොඩ නගරයේ සිට කිලෝමීටර් තුනයි
ඉඩම දක්වා ප්‍රධාන පාරේ සිට කොන්ක්‍රීට් මාර්ගය
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 250 යි
පර්චස් 22 සහ 30 කොටස් වසරෙන්ද මිලදී ගත හැක
ආයෝජනයකට හෝ නිවසක් ඉදිකිරීමට ඉතාමත් සුදුසුයි
ජලය සහ විදුලිය පහසුකම් ඇත
ගැනුම්කරුවන් පමණක් අමතන්න
පර්චස් සර්ක මිල රුපියල් 140 (140,000)
බෑවුම් නොමැති තැනිතලා ඉඩම
මුළු ඉඩම මිළදී ගන්නේ නම් විශේෂ අඩු කිරීමක් කළ හැක