නිවසක් සහිත පොල් ඉඩම විකිණීමට පඩිකාරමඩුව
TOTAL PRICE: Rs 6,000,000
TEL: 0717569625
Land Size: 1.0 acres
House Size: 1,500.0 sqft
Description
නිවසක් සහිත පොල් ඉඩම විකිණීමට.
අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව, පඩිකාරමඩුව, කුරුණෑගල කොලනිය
ගලෙන්බිඳුනුවැව නගරයේ සිට 9km
යකල්ල සිට 8km
අක්කර 01 බලපත්ර ඉඩම
කාමර 05, කුස්සිය සහ සාලය
ජල ටැංකි 02
සියලු ජල විදුලි පහසුකම් සහිත නේවාසික වටපිටාව
සම්පූර්ණ ඉඩම වටා කොන්ක්රීට් කණු සහිත ස්ථිර වැට
බඳින ලද විශාල වගා ළිඳ සහ නල පද්ධතිය
කිසිදු සත්ත්ව හෝ ස්වාභාවික හානි නොමැත.
පීදීමට ආසන්න පොල් ගස් 60ක්
(2021 ජූනි මස නියම ප්රමිතියට වගා කර ඇත)
කෙසෙල්, කහ, ඉඟුරු, අන්නාසි වැනි අතුරු බෝග වගාවට සුදුසු ලෙස බිම සකසා ඇත.
මිල ලක්ෂ 60.
Overview
- Land Type: Residential
- Land Size: 1.0 acres



