ජාඇල නගරයට නුදුරින් වෑවල සාන්ත ෆැන්සිස් දේවස්ථානය අසල,
මීගමුව කොළඹ ප්‍රධාන පාරට – මිනිත්තු 3
අධිවේගී මාර්ග පිවිසුමට – මිනිත්තු 15
කටුනායක ගුවන්තොටුපොලට – මිනිත්තු 20
කොළඹ කොටුවට – මිනිත්තු 32
ප්‍රසිද්ධ පාසල්, රෝහල් හා සුපිරි වෙළෙඳසැල් වලට ආසන්නව සියලුම පහසුකම් සහිත නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
***** විශේෂ දීමනා*****
ඔබගේ අවශ්‍යයතා සැපිරෙන ලෙස ඉඩම සදහා ගොඩනැගිලි සැලස්ම (Architectural design) 60% වට්ටමක් සහිතව අපෙන්ම නිර්මාණය කරගත හැක.
————————————————————————————————————————–
Near Wewala St. Francis Church, close to Ja-Ela town,
To Negombo Colombo main road – 3 minutes
To expressway entrance – 15 minutes
To Katunayake Airport – 20 minutes
To Colombo Fort – 32 minutes
Located in a quiet environment with all amenities, close to famous schools, hospitals and supermarkets.
**Special offer**-
We can provide Architectural design for the land according to your requirements with a 60% discount