Under Construction House for Sale Anuradhapura
TOTAL PRICE: Rs 4,500,000
TEL: 0772853628 / 0742301316
Land Size: 10.0 perches
House Size: 2,200.0 sqft
Description
නුරාධපුර තිසා වැවට ආසන්න පර්චස් 10 ක ඉඩමේ ඉදිකළ ජල සහ විදුලි පහසුකම් වලින් යුක්ත නිවසකි.නිවසේ ඉදිරිපස උඩ තට්ටුව සෑදීම සදහා කණු දමා ඇති අතර පදිංචි වී ඉදිරි වැඩ කටයුතු කරගෙන යා හැකිය.
නිවසේ සිට ,
තිසා වැවට – 1 km
අනුරාධපුර නව නගරයට – 4 km
ශ්‍රී මහා බෝධියට – 3 km
නෙල්ලිකුලම පන්සලට – 6 km
ඉසුරුමුණියට – 3.5 km
ඉඩම හා නිවසේ මිල – රුපියල් ලක්ෂ 45 කී.
Overview
- Adress: තෙවන පියවර,නීරාවිය,තිසාවැව, අනුරාධපුරය.
- Appt Size: 10.0 perches
- Bed : 3
- Bath: 1
- Toilet: -
- House Size: 2,200.0 sqft
- Adress: තෙවන පියවර,නීරාවිය,තිසාවැව, අනුරාධපුරය.



