Total Price – Rs .15,500,000
Tel – 0702178776
Description
Valuable Two Story House for sale in Balapitiya…
🏡 බලපිටිය නඟරයේ ඇති , බලපිටියේ පොල අසල පිහිටි මෙම අලංකාර දෙමහල් නිවස ඉතා ඉක්මනින් විකිණීමට…
🏠 This beautiful two-storey house located in Balapitiya town, near Balapitiya Market, is for sale very soon…
🔷 [“No.06, Noman Viddya Rathna Rd, Balapitiya…”]
🏠 පර්චස් 06කි…
( Land size: 6 perches )
🏠 නිවස කොළඹ -ගාල්ල ප්‍රධාන මාර්ගයට 20m දුරින් පිහිටා ඇති අතර දුම්රිය ස්ථානයට 500m සහ බස් නැවතුම්පලට 350m ඇත.
( The house is located 20m from the Colombo-Galle main road, 500m from the railway station and 350m from the bus stand…🏪 )
🏠 වර්ග අඩි 1350යි..
🏠 Full Finishing වහලය සහිතව සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත…
( Fully tiled with a complete finished roof )
)
🏠 ලී දොර ජනෙල් උළුවහු…🪟🚪
( Wooden doors, windows, and ceilings )
🏡 ආරාක්ෂාව උපරිම ස්ථානයකි…🛂
( Very secure and safe location )
🏡 නිවස තාප්ප
ගසා වට කර ආරක්ෂා කර ඇත…🧱🧱🧱
The property is surrounded by a boundary wall for protection
🏡 නිස්කලංක පරිසරයකි…🏕️ 🏖️
Situated in a peaceful environment
🏡 ප්‍රධාන කාමර 04යි…
04 Bed Rooms
🏡 02 Living Room… 🛋️ 📺
🏡 01 *Kitchens* With *Pantry* …🍴 🍽️
🏡 01 Common Bathroom… 🛁 🚿🚽 01 Servent Toilet
🏡 Hot water System
🏡 නළ ජල පහසුකම් සහ විදුලිය…🚰💡
Water & Electricity
🏡 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රධාන මාර්ගයන්…♻️ 🛣️ 🚦
කුරුදුගහහැතැක්ම Highway Entrance එකට මිනිත්තු 30 .🏙🛣️ 🚧
🔶 රේවත විද්‍යාලයට 1km සහ සිද්ධාර්ථ විද්‍යාලයට 1km…🚸 🏬 🏫
🔷 LEEDS ජාත්‍යන්තර පාසැලට 6km…🚸 🏬 🏫
🔷 බලපිටිය මූලික රෝහලට 3.5km… 🏬 🏥
🏫
🔷 බලපිටිය පොලට පයින් යන දුර
🔷 බලපිටිය මාදු ගගට සහ සුන්දර වෙරල තීරයට 200m.
♦️ අම්බලන්ගොඩ වානිජ නගරයට 5.5km…🛣️ 🚧
🔶 ( 300m ඇතුලත පිහිටි Cargills Food City, Peoples Bank, පාසැල්, Restaurant, Drive Green, Petrol Station ⛽ යන සියලුම පහසුකම්…)
🔷 සියලුම පහසුකම් සහිතව සෑම වෙලද සැලක්ම අතේ දුරින් පිහිටා ඇත…
🔷 නගර මැද පිහිටා ඇති බැවින් නිවසකට සහ ව්‍යාපාර ස්ථානයකට සුදුසු ස්ථානයකි.
Overview
- Adress: No.06 Noman Viddya Rathna Rd, Balapitiya
- Appt Size: 6.0 perches
- Bed : 4
- Bath: 2
- Toilet: 1
- House Size: 1,350.0 sqft
- Adress: No.06 Noman Viddya Rathna Rd, Balapitiya
Features:
- Two Storey House for Sale in Balapitiya



