Tea Land for sale
A finely grown tea land which is situated in Galle ,waduramba ,mabotuwana.All the tea plants are new and can expect a high income monthly.
1 acre and 108 perches (Land size)
ගාල්ල, වදුරඹ, මබොටුවන පිහිටි උසස් ලෙස වගා කර ඇති තේ ඉඩමක් විකිණීමට.
සියලුම තේ ගස් නවීන වන අතර, ඉතා උසස් මාසික ආදායමක් බලාපොරොත්තු විය හැක.
ඉඩම් ප්‍රමාණය – එක් අක්කරයක් සහ පර්චස් 108
Price – 12 Million
Price negotiable upon inspection (මිල ගණන් සාකච්ඡා කළ හැක.)
Only for genuine buyers no brokers needed
Cannot upload more photos since the photo quality is too high and platform allows only photos upto 5MB
Please send a Whatsapp msg to get more photos of the tea land –
මෙම තේ ඉඩමේ තවත් පින්තූර ලබා ගැනීමට කරුණාකර WhatsApp පණිවුඩයක් එවන්න