Residential Land for Sale palathathwala
PER PERCH: Rs 185,000
TEL: 0714850738 / 0774047562
Land Size: 30.0 perches
Description
මහනුවර – යපනය A9 මාර්ගයට 100m ක් පමන නුදුරින් කවුඩුපැලැල්ල ප්‍රදේශයේ පිහිටි මෙම යාබද ඉඩම් පර්චස් 15 කොටස් දෙකකින් සමන්විත වන අතර මාතලේ නගරයට විනාඩි 15ක් සහ උල්පත් මඩවලට විනාඩි 5කින් ලගා විය හැක.
සොබහවික ආපදා වලින් තොර ඉතා මනරම් ප්‍රදේශයක පිහිටි මෙම ඉඩම් ප්‍රදාන මාර්ගයේ සිට අඩි 20ක් පලල පුලුල් මාර්ග, තෙකලා විදුලිය, නල ජලය ආදී සියලු පහසුකම් වලින් සමන්විත වේ.
නිවසක් ඉදිකිරීම සදහා ඉතා යෝග්‍ය පරිසරයකින් යුක්ත මෙම ඉඩම හදිසි මුදල් අවශ්‍යතාවයක් සදහ විකුණනු ලැබේ.
Overview
- Land Type: Residential
- Land Size: 30.0 perches



