Nissan sunny n16 ex saloon car for sale
Nissan sunny n16 ex saloon car for sale
Nissan sunny n16 ex saloon car for sale
Nissan sunny n16 ex saloon car for sale
Nissan sunny n16 ex saloon car for sale
Nissan sunny n16 ex saloon car for sale
Popular

Nissan sunny n16 ex saloon car for sale

Total price : Rs 33,95,000

Tel: 0789192819 / 0740696775


Description 

 

 

Production 2000 & Registered 2004
HB – XXXX
1500Cc ( QG-15 NEO engine twin cam efi )
Manual transmission
( හොදට ප්‍රෙටල් වැඩ කරන සරල සහ අවම නඩත්තුව සහිත වාහනයක් )
Original book ( 3rd owner )
[ Well maintained / perfect condition car ]

Full options :-

• Power shatter
• Power mirror
• Center look
• Abs
• Air bags
• Fabric ash interior
• mp5 player
Options සියල්ලම ක්‍රියාකාරි මට්ටමෙ පවතී

• Engine :-

Smoothly running ( එන්ජිම හොදම මට්ටමෙ ඇත ) දැනට 235000kms පමණ ධාවනය කොට ඇත genuine mileage එක , අලුතින්ම engine oil මාරු කොට full service එක කර , අලුතින්ම BKR5E-11 ඔර්ජිනල්ම NGK plugs 04ක් සමග සවුත්තු වුන කොයිල් අඩුපාඩු සියල්ලම දමා engine tune up එකක් කර ඇත.
( උදෙට start එකෙදි ideal මට්ටමෙ සයිලන්සර් එකෙන් වතුර වැටෙන මට්ටමෙන් tune engine එක )
• Gear box ( transmission ) :-
Manual transmission / 5 forward gear system – clutch plates & pressure plates ඉතාමත් හොද මට්ටමෙ ඇත clutch එක smooth – gear 05 ම smooth )

• Suspension :-

ඉදිරිපස rack end / boll joint සියල්ල අලුත් – brake pad සෙට් එක සහ පසුපස brake ලයිනර් – බ්‍රෙක් ඔශර් සියල්ලම අලුතින් මරු කර brake Belfast සමගම සස්පෙන්ශන් පද්ධතිය අලුතිවැඩියා කර ඇත ( ලගදි wheel alignment එකත් සිදුකරන ලදි ) හොදම මට්ටමෙන් ඇත.

• Body condition :-

ඉතාමත් කලාතුරකින් ලැබෙන මට්ටමෙ body condition එකක් – body එක සම්පූර්ණ ඔර්ජිනල් වාහනයක් 100%ක් major accident free ( ලොකු accident repairs කිසිවක් නැ body එක original ) ගම් මූට්ටු සියල්ලක්ම original – engine room / diki room / දොරවල් ඇතුල් පැති – බොනට් ඩිකි පියන් වල ඇතුල් පැති සහ වහනෙ දොර කටවල් 04 ඩිකි කට වටෙ ඇතුලත සියලූම තැන් ඔක්කොම තවමත් තියෙන්නෙ සම්පුර්ණ original paint / දිරුම් tinkering මුකුත්ම නැ , paint condition එකත් 100%යි වාහනෙ එලිය ටික out side එක 2k debeer paint භාවිතා කර වහනෙ එන original colour code එකටම original අකාරයටම උසස්ම අමුද්‍රව්‍ය භාවිතා කර අලුතින් පින්තාරුව කර ඇත .

• Interior condition :-

Interior එකත් 100%යි ( dashboard / door bord කැඩිල බිදිලා හානි වෙලා මුකුත්ම නැ ආපු ඔර්ජිනල් මට්ටමෙන්ම එ සියල්ල හොදට තියනවා / සිට් සෙට් එකත් හොදයි ඔර්ජිනල් කුශන් එකට උඩින් පාවිච්චියට නිසා සාමන්‍ය fabric seat cover set එකක් දමා ඇත )

• Air condition :-

Ac එක අලුතින්ම සියල්ල service කොට මුළු පද්ධතිය ම , aluth cabbin filtor එකක් සහ ac cooler එක සහ blowr motor එක සමගින් ac control unit එක මෙ සියල්ල අලුතින් දමා ඇත ac හොදම මට්ටමෙන් cool එක ඇත ( ac perfectly working )

• Tyer condition :-

ටයර් ටික නන් 04ම normal condition තියෙන්නෙ ( තව පාවිච්චි කරගන්න පුළුවන් ) කට්ට තියෙනවා අලුත් ටයර් නෙමේ – නමුත් දැනට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමෙ ටයර් 04ම ඇත .

• Fuel compression :-

නගරබද සාමන්‍යෙන් 1කින් 13/14kms පමණ සහ කොළඹින් පිට දුර ගමන් වලදි සහ high way ධාවනයෙදි 1L කින් 16/17kms පමණ තෙල් වැඩ ( manual transmission නිසා )
හොදින් නඩත්තු කොට පාවිච්චි කරපු වාහනයක් දැනට pending repairs කිසිවක් නැ ( ගත්ත ගමන් පදින්න පුළුවන් ) ඔනෙම mechanic වරයෙකු ගෙන්වා පාරික්ශා කොට බලන්න .
වාහනෙ සම්පුර්ණ ඔර්ජිනල් මට්ටමෙම ඇත
දිර්ඝ කාලිනව පාවිච්චියට ගන්න කෙනෙකුට ගැලපෙන හොදම වාහනයකි ( අඩුපාඩුවක් නැතුව කාලයක් ගැටලුවකින් තොරව පරිහරණය කරගන්න පුළුවන් වාහනයක් )
( වැඩි දුර විස්තර සදහා අමතන්න 078 919 2 819 හො 074 069 6775 අංක වලට )

අපෙක්ශිත සම්පුර්ණ මිල :- 33,95,000/- ( negotiable after inspection )

ලිසිං එක අවශ්‍ය නම් එක් දිනක් ඇතුලත arrange කර දිය හැකියි ,

ලක්ශ 28 / 29ක් දක්වා සම්පුර්ණ ලිසිං එක ගත හැක.

ගෙවිය යුතු අවම මූලික ගෙවීම 4.95/- යි

පරික්ශාව :- තලවතුගොඩ
පළමු ඉල්ලුමට දෙමි.
( ලිසිං එකක් දාල නන් ගන්න බලාපොරොත්තු වෙන්නෙ :- ඔබේ Crib එක clear නන් ජොබ් එකක් කරන කෙනෙක්ට නන් income එක – pay shite – service letter ,bank statement ආදිය / එහෙම නැත්නන්
business කරන කෙනෙක්ට නන් B.R එක – bank statement – bill පොත් ආදිය සියල්ල හරිආකරව තියනව නන් පැහැදිලි ව පෙන්නන්න පුළුවම් නන් එ සියල්ල leasing එක දවසෙන් කරලා දෙන්න පුළුවම් – අවිවාහක අයෙක්ට නන් එක ඇපකරුවෙක් පමණයි අවශ්‍ය – විවාහක කෙනෙක්ට නන් බිරිද සැමියා දෙදෙනාම රැකියාවක හො ව්‍යාපරයක නිරත වෙනව නන් දෙදෙනාගෙම crib එක clear නන් ඇපකරුවන් අවශ්‍ය නැත )

Overview

  • Brand: Nissan
  • Kilometers Run: -
  • Engine Capacity: -
  • Fuel type: Patrol
  • Condition: Used