Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Luxury House for Sale Kurunegala city
Popular

Tell:  WhatsApp – +9607472451 (preferred)
          Local Calls – 0773406045

රු 50,000,000/=

සංශෝදිත මිල

කාමර:4

නානකාමර:2

ප්‍රමාණය:2,500.0 වර්ග අඩි

ඉඩමේ විශාලත්‍වය :120.0 පර්චස්

විස්තරය

කුරුණෑගල නගරයට කිලෝමීටර් 13 ක දුරින් කැප්පිටිගල මාර්ගයේ සිට කිලෝමීටර් 1.5 පමන දුරින් අඹකොටේ ග්‍රාමයේ පිහිටි වර්ග අඩි 2500 පමණ දෙමහල් නිවස.
කාමර 4 (AC කාමර 1යි), නානකාමර 2 (උණු වතුර පද්ධතිය සහිත). බැල්කනි, ටෙරස්, ලොබි සහිතයි. ෆිනිශින් වහලය.
සම්පූර්ණ ටයිල් කර ඇත.

පොල්, තේක්ක, හල්මිල්ල ,කොස් වැනි උසස් ස්භාවික ලී පමණක් භාවිත කර ඇත.
පොල්, කොස්, අඹ, වෙනත් ලොකු කුඩා ශාක සහිත පර්චස් 120කට ආසන්න ඉඩම.
කිසිදා නොසිදෙන පානීය ජලය සහිත ළිද.
නිවසට ආසන්නව ඉවුම් පිහුම්, ගබඩා හෝ සේවක නවාතන් වෙනුවෙන් යොදාගත හැකි ගොඩගැගිල්ලක් ඇත.

නගරයේ සිට නිවසට මීටර් 200 ක් දක්වා පුළුල් කාපට් මාර්ග, නිවස ඉදිරිපසින් ඕනෑම වාහනයක් යා හැකි කොන්ක්‍රීට් මාර්ගය.

නිස්කලංක නේවාසික පරිසරය. ව්‍යාපාරික අදහස් ඇති අයෙකුට උවත් සංවර්ධනය කල හැක.
විනාඩි 20න් මද්‍යම අධිවේගී පිවිසුම.

ස්භාවික ආපදා වලින් මේ දක්වා හානියක් සිදු වි නැත.

මිල රුපියල් මිලියන 48 යි (සාකච්ඡා කල හැක)

WhatsApp – +9607472451 (වඩාත් උචිතයි)
Local Calls – 0773406045

A two-storey house of approximately 2,500 sq. ft., located in Ambakote village, about 1.5 km from the Keppitigala Road and 13 km from Kurunegala town.
The house includes 4 bedrooms (1 air-conditioned room) and 2 bathrooms with a hot water system. It features a balcony, terrace, and lobby, with a finished ceiling, and is fully tiled throughout.
Only high-quality natural timber such as coconut, teak, halmilla, and jackwood has been used in construction.
The property sits on an approximately 120-perch land, planted with coconut, jackfruit, mango, and other large and small trees. There is a never-drying well with drinking water.
Near the main house, there is a separate building that can be used for a kitchen, storage, or staff accommodation.
A wide carpeted road leads up to 200 meters from the town, and a concrete access road in front of the house allows any type of vehicle to reach the property.
Located in a peaceful residential environment, the property also offers development potential for business purposes.

So far no damages from Natural disasters.

11KM to Central Expressway entrance can be reached within 20 minutes.

Price – LKR 48 Mn, negotiable

Pls Call WhatsApp – +9607472451 (preferred)
Local Calls – 0773406045

Overview

  • Adress: Kurunegala city
  • Appt Size: 120p
  • Bed : 4
  • Bath: 2
  • Toilet: -
  • House Size: 2,500.0 වර්ග අඩි
  • Adress: Kurunegala city