✅නිවස සහ ඉඩම පිහිටි ස්ථානය
🔘බලලුවැව නගරයට 1.5Km ක් දුරින්
🔘අවුකන පිළිමයට 8Km ක් පමණ දුරින්
🔘විජිතපුර විහාරස්ථානයට 12Km පමණ දුරින්
🔘මේ නිසා විශේෂයෙන් සංචාරක නිවාඩු නිකේතන සදහාද වටිනා ස්ථානයකි
✅නිවසේ තොරතුරු
🔘කාමර -5
🔘කෑම කාමරය
🔘සාලය
🔘කුස්සිය
🔘නාන කාමර -1
🔘ගබඩා කාමර-1
✅ඉඩමේ තොරතුරු
🔘වගාකර ඇති ඉඩමකි.
🔘වගා කර ඇති බෝග👇
පලතුරු – අඹ,දෙලුම්,අලිගැටපේර,ජම්බු,උගුරැස්ස,කටුඅනෝදා,කිලෝපේර,කොස්,දොඩම්,කෙසෙල්
අනෙකුත් ශාක – පොල්,තැඹිලි,දෙල්,දෙහි,තේක්ක,බුරුත,හල්මිල්ල,කොහොඹ,බුලත්,ගම්මිරිස්,කහ,ඉගුරු
🔘මේ නිසා වගාවන් කරගැනීම සදහාද වටිනා බිම් කොටසකි.