Land with House For Sale In Ragama
PER PERCH: Rs 800,000
TEL: 0715691296
Land Size: 33.5 perches
Description
බැංකු ණය පහසුකම් ලබා ගත හැකි සම්පූර්ණ මිල ලක්ෂ 251.25ක් වන පර්චස් 33.5ක අගනා ඉඩමක් සමඟ නිවසක් ඉක්මණින් විකිණීමට![]()
බස්නාහිර පළාත
ගම්පහ දිස්ත්රික්කය
ආසන්න නගරය – රාගම
පර්චස් 33.5කි.
( ඉඩම්ට පමණක් මිල නියම කර ඇත)
පර්ච් එකක් ලක්ෂ 8කි.
සම්පූර්ණ මිල ලක්ෂ 251.25කි.
(මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය)
ජල
විදුලි පහසුකම් සහිතයි.
ස්වභාවික අහපදාවලින් තොර
නිස්කලංක පරිසරයක පිහිටි අගනා ඉඩමකි.
තේවත්ත පාර විහාර මාවතේ ඉඩම පිහිටා ඇත.
ඉඩමේ සිට,
තේ වත්ත බැසිලිකා දේවස්ථානයට දුර 01kmකි.
රාගම නගරයට දුර 04kmකි.
ඉඩමේ
පොල් හා
කොස් ගස් ඇත.
නිරවුල් ඔප්පු සහිතයි.
දුරකථන අංක![]()
071 569 1296
077 514 4672
Overview
- Land Type: Residential
- Land Size: 33.5 perches



