₨30,000,000
Tell: 0743441426
Rs.30,000,000/=
පානදුර නගරයේ
නිහඩ, නිසංසල, පදිංචියට සුදුසුම ප්‍රදේශයේ
නිවස සහිත පර් 10 ක ඉඩම විකිණීමට…
# පානදුර පොලිසිය හා රෝහලට මීටර් 300 ක් දූරින්,
# ජාතික හා ජාත්‍යන්තර පාසල් සියල්ලට නුදුරින්,
# පොදු වෙළඳ පොළ හා සුපිරි වෙළඳ සල් ආසන්නයෙන්,
# ප්‍රවාහන පහසුකම් සමග සියළු නගරික පහසුකම් සහිතව,
# කිසිදු බාහිර කරදරයකින් තොර,
# පදිංචියට සුදුසුම පරිසරය
කාමර 4 ක්, නාන කාමර දෙකක්
( නිවාස දෙකක් ලෙසද භාවිතා කළ හැක )
විදුලිය, නළ ජලය හා ස්ථාවර දූරකථන සමග
මිලියන 30 කට
( රුපියල් කෝටි 3 යි )
ගැණුම්කරුවන් පමණක් අමතන්න.
( බ්‍රෝකර්වරු අනවශ්‍යයි )
අමතන්න…
0743441426 – දිනේන්ද්‍ර
Overview
- Land Type: Residential
- Land Size: 10p