Total Price – Rs. 15,000,000
Tel – 0774305060
Land type: Commercial, Residential
Land size: 52.0 perches
Description
කුරුණෑගල නාරම්මලින් ඉතා අනගි නිවසක් හදිසියේ විදේශගතවීමට වූ නිසා විකුණමි.
අධිවේගී පිවිසුමට 8Km කටුනායකට,
පහසුවෙන් කෙටි වේලාවකින් යා හැක.
ස්වභාවික ආපදා නැත.
නොසිදෙන ළිං ජලය
ව්‍යාපාරයකට වුවද සුදුසුයි.
SLT FIBRE පහසුකම් ඇත.
හිමිකරු – 0774305060
නවීන නිවසකි.
පදිංචි වී කෙටි කලකි.
කොළඹ – කුරුණෑගල ප්‍රධාන පාරට 150m.
කාමර හතරකි.
Attach Bathroom 2 කි.
එළියේ සේවක වැසිකිලියකි
මුළුතැන් ගෙවල් දෙකකි .කෑම කාමරයද ඇත.
විශාල සාලය වැරැණ්ඩාව ගරාජය ඇත.
මේ සියල්ල ටයිල් කර ඇත.
වට තාප්ප ගේ සීමාවට ඇත.
නිරවුල් සින්නක්කර ඔප්පු
ඉතාමත් සුන්දර වටපිටාව
නාරම්මල නගරයට 4.8 km
පලතුරු වර්ග කොස් තැඹිලි කුරුදු කළුවර ආදී විශේෂ ගස් වර්ග රාශියකි.
මිල කෝටි එකහමාරකි.
අයිතිකරු – 0774305060
Overview
- Land Type: Residential
- Land Size: 52.0 perches
Features:
- Land with House for Sale in Kurunegala , Narammala



