₨7,200,000
Address:wattekade road ,Gonapola,horana
Land type:Residential
Land size:15.0 perches
Description
පර්චස් 15
ඉඩම වටා තාප්පය ගසා අර්ධ වශයෙන් වැඩ නිම කල නිවසක් ඇත.
සින්නක්කර ඔප්පු.
ප්‍රාදේශීය සභාවේ අනුමත නිවාස සැලසුමකට අනුව නිවසේ වැඩ ආරම්භ කර ඇත.
නල ජලය සහිතයි.
මොරගහහේන පිලියන්දල බස් මාර්ගයට 500m.
කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට 8km
හොරණ නගරයට 9km.
කොට්ටාව නගරයට 18km
හොරණ මහරගම බස් මාර්ගයට 1km
හොරණ කොලඹ බස් මාර්ගයට 4km
මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය.
15 perches
partially completed house
approved house plan
500m to piliyandala moragahahena bus route.
8km to kahathuduwa highway entrance
9km to horana town
1km to horana maharahama bus route
4km to horana colombo bus route
18km to kottawa town
prices are negotiable.
Overview
- Land Type: Residential
- Land Size: 15.0 perch
Features:
- Address:wattekade road ,Gonapola,horana
- Land type:Residential
- Land size:15.0 perches