Land with House for Sale in Ampara
Land with House for Sale in Ampara
Land with House for Sale in Ampara
Land with House for Sale in Ampara
Land with House for Sale in Ampara
Land with House for Sale in Ampara
Land with House for Sale in Ampara
Land with House for Sale in Ampara
Land with House for Sale in Ampara
Land with House for Sale in Ampara
Land with House for Sale in Ampara
Land with House for Sale in Ampara
Popular

Tell: 0763161583

රු 3,500,000/= සම්පුර්ණ මිල

සංශෝදිත මිල

ඉඩම් වර්ගය:කෘෂිකාර්මික, නේවාසික

ඉඩමේ විශාලත්‍වය :40.0 පර්චස්

විස්තරය

​🏡 මහඔය – සමගිපුරයෙන් අංගසම්පූර්ණ නිවසක් සහිත ඉඩමක් වහාම විකිණීමට! 🏡

​මුදල් හදිස්සියක් නිසා මහඔය නගරයට ආසන්නයෙන් පිහිටි අගනා නිවසක් සහ ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.

​📍 පිහිටීම:

මහඔය 69 හන්දියේ සිට අම්පාර පාරේ 100m ක් ගොස් සමගිපුර ඇතුලට 200m යනවිට පිහිටා ඇත.

​✨ නිවසේ සහ ඉඩමේ විස්තර:

✅ ඉඩම: අක්කර කාලක (1/4 Acre) බලපත්‍ර ඉඩම

✅ කාමර: 03 යි

✅ සාලය: විශාල ඉඩකඩ සහිතයි

✅ කුස්සිය: ටයිල් කළ පැන්ට්‍රි කවුන්ටරය / Sink සහිතයි

✅ වෙනත්: ඉස්තෝප්පුව (Veranda) & නාන කාමරය (Bathroom)

✅ පහසුකම්: විදුලිය (Light Supply) සහ ජල පහසුකම් (Water Supply) සහිතයි.

​💰 මිල: රුපියල් ලක්ෂ 36 යි (Rs. 3,600,000/-)

​📞 වැඩිවිස්තර සඳහා අමතන්න:0763161583

​(මුදල් හදිස්සියක් බැවින් ඉක්මනින් ගන්නා කෙනෙකුට වඩාත් සුදුසුයි!)

Overview

  • Land Type: Residential
  • Land Size: 40p