Land for sale Yatanwala
Land for sale Yatanwala
Land for sale Yatanwala
Land for sale Yatanwala
Land for sale Yatanwala
Land for sale Yatanwala
Land for sale Yatanwala
Land for sale Yatanwala
Land for sale Yatanwala
Land for sale Yatanwala
Land for sale Yatanwala
Land for sale Yatanwala
Land for sale Yatanwala
Land for sale Yatanwala
Land for sale Yatanwala
Land for sale Yatanwala
  • August 26, 2025 12:20 pm
  • Kegalle
Popular
9,000,000total price(Negotiable)

TOTAL PRICE- Rs .9,000,000 

Negotiable

TEL – 0718128918/0788321590 

Address: Yatanwala Ruwanwella
Land type: Agricultural
Land size: 4.0 acres
Description

රුවන්වැල්ල යටන්වල අක්කර 4 ක ඉඩමක් විකිණීමට තිබේ.

අවුරුදු 30 කට වඩා රබර් හිටවා තිබූ ඉඩමකි. නැවත වගාව පිණිස ඉඩම එළි කර ඇත.

තේ වගාවට උවද යෝග්‍ය වේ. එක් පසකින් පාරට මායිම් වන ඉඩම අනිත් පස කුඩා දොළ පාරකට මායිම් වේ.

තේ වගා කිරීමට අවශ්‍ය අනුමත කිරීම්ද ලබා ඇත.

ඉඩම අසලට තෙකලා විදුලි පහසුකම් ද ලබා ඇති අතර මෙම ඉඩම රබර් තේ කුරුඳු කරාබු වැනි වගාවන්ටද යෝග්‍ය වේ. එමෙන්ම ඉඩම පිහිටා නිසංසල පරිසරයක පිහිටා ඇත.

Overview

  • Land Type: Residential
  • Land Size: 4.0 acres

Features:

  • Land for sale Yatanwala