*ගොඩගම පිහිටි හිස් ඉඩමක් ඉතා විකිණීමට ඇත.
*පර්චස් 7කි.
*නිරවුල් ඔප්පු සහිතයි.
*ගොඩගම හන්දියට ඉතාම ආසන්නය ( කි.මි. 1.5කි)
*විදුලිය සහ ජලය සහිතයි.
*නිදහස් නිස්කලංක පරිසරයකින් යුක්ත වේ.
*රජයේ පාසල්, රෝහල්, බැංකු ඉතා ආසන්නව
*සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*මුලු ඉඩම -ලක්ශ 58
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A vacant land for sale in Godagama.
*7 perches.
*With clear deeds.
*Very close to Godagama Junction (1.5km.).
*Electricity and water.
*Free and quiet environment.
*Very close to government schools, hospitals, banks
*Supermarkets very close
*All urban amenities are available.
*The total land is 5.8 million rupees.
*Prices are negotiable.
*Contact for more details.