රු 1,650,000 පර්ච් එකකට
සංශෝදිත මිල
ලිපිනය:Church Road, Liyanagemulla, Seeduwa.
ඉඩම් වර්ගය:නේවාසික
ඉඩමේ විශාලත්වය :11.0 පර්චස්
විස්තරය
සියලු පහසුකම් සහිත ප්රදේශයක පිහිටි පර්ච් 11ක ඉතා වටිනා ඉඩමක් විකිණීමට. ඔබගේ සිහින නිවස ඉදිකිරීමට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි.
📍 විශේෂත්වයන්:
🔴කොළඹ–මීගමුව ප්රධාන මාර්ගයට මීටර් 200ක් පමණයි.
🔴කොළඹ–කටුනායක අධිවේගී මාර්ගයට කිලෝමීටර් 3ක් පමණයි.
🔴මීගමුව, ජාඇල, මිනුවන්ගොඩ නගරවලට මිනිත්තු 30ක් ඇතුළත පහසුවෙන් ළඟා විය හැක.
🔴ඉඩමට වෙන වෙනම ප්රවේශ මාර්ග දෙකක් ඇත.
🔴හොඳ අසල්වැසි පරිසරයක් සහ නිහතමානී වාසස්ථාන ප්රදේශයක්.
🔴සුරක්ෂිත, පිරිසිදු සහ සුන්දර වටපිටාවක්.
ඔබගේ වාසස්ථානයට හෝ අනාගත ආයෝජනයකට ඉතා හොඳ අවස්ථාවක්!