Total Price- Rs 5,500,000
Tel-0774603589
Address: Kajugaha Handiya Pitipana
Land type: Commercial, Residential
Land size: 10.0 perches
හෝමගම පිටිපන කලුවලදෙනියේ පිහිටි පර්චස් 10 ක බිම් කොටස විකිණීමට තිබේ.
1. සින්නක්කර ඔප්පු.
2. වෙල් යායට මායිම්ව පිහිටි නිස්කලංක පරිසරය.
3. නල ජලය හා විදුලි පහසුකම් .
4. හෝමාගම නගරයට 4 Km.
5. NSBM හරිත සරසවියට 2Km.
6 . පදිංචියට සහ නේවාසිකාගාර ඉදිකිරීමට සුදුසුයි.
7. මීගොඩ ආයුර්වේද රෝහලට 1.5 Km.
8. මිල – පර්ච් 1 ක් ලක්ෂ 5.5 යි.
Overview
- Land Type: Residential
- Land Size: 10.0 perches
Features:
- Land for Sale Pitipana



