Tell: 0772497739
රු 3,500,000 පර්ච් එකකට
සංශෝදිත මිල
ලිපිනය:මීගමුව – රුක්මණී මාවත.
ඉඩම් වර්ගය:නේවාසික
ඉඩමේ විශාලත්‍වය :18.7 පර්චස්
විස්තරය
මීගමුව – රුක්මණී මාවත.
නිවසක් සහිත පර්චස් 18.7 ක ලස්සන සෘජුකෝණාස්‍රාකාර ඉඩමක්. මීගමුවේ හොඳම නේවාසික ඉඩමකි. රාජපක්ෂ / රුක්මණී දේවි උද්‍යානය ඉදිරිපිට.
පර්චසයක් රු. මිලියන 3.5 කි.