Land for sale – Mawathagama (345,000 perch)

  • April 23, 2025 3:15 am
  • Kurunegala
Popular
5,175,000total price(Negotiable)

Tell: 0768499709

රු 5,175,000/= සම්පුර්ණ මිල

සංශෝදිත මිල

ලිපිනය:Dasy Mount Estate, 4th Mile Post, Pilessa, Kurunegala

ඉඩම් වර්ගය:නේවාසික

ඉඩමේ විශාලත්‍වය :15.0 පර්චස්

විස්තරය

කුරුණෑගල – මහනුවර ප්‍රධාන පාරට යාබදව වෙන්දේසි ඉඩමකින් මිලදී ගත් ඉඩම් කැබැල්ලක් විකිනීමට ඇත.

නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.

ජල විදුලිය ඉඩමටම ඇත.

අඩි 15 ක ඉඩමටම පාර ඇත.

වැදගත් නේවාසික පරිසරයක පිහිටා ඇත.

එක් පැත්තකින් තාප්ප ගසා වෙන් කර ඇත.

කුරුණෑගල නගරයට විනාඩි 10යි. (6.4km)

කුරුණෑගල අධිවේගී පිවිසුමට විනාඩි 8යි. (5.8km)

කුරුණෑගල දුම්රිය ස්ථානයට විනාඩි 8යි. (5.8km)

සුපිරි වෙලදසැල්, රෝහල්, කඩ සාප්පු, පාසල් ඇතුලු සියල්ල අතේ දුරින් ඇත.

https://maps.app.goo.gl/Hf9XYYV13GmRXfjB8?g_st=aw

වැඩි විස්තර ඉන්බොක්ස් මාර්ගයෙන් විමසන්න.

Overview

  • Land Type: Residential
  • Land Size: 15p