Land for Sale Matara
PER PERCH: Rs 220,000
TEL: 071 26163 18, 0712604018
whatsapp only: 0766130558
Land Size: 156.4 perches
Description
මෙම ඉඩමෙහි පර්චස් 156.4 ක් ඇත.
බිම්සවිය නිරව්ල් ඔප්පු ඇත .
ඉඩමට ප්‍රවේශ වීමට ප්‍රාදේශීය සභා මාර්ගය ඇති අතර ඉඩම් ප්ලෑන් එකෙහිද පුලුල් මාර්ග සහ වටරවුමක්ද පවතියි.
ජලය සහ විදුලිය ඉඩම ලගටම පවතින අතර මෙම ඉඩම හිස් ඉඩමකි. (පොල් ගස් කිහිපයක් පවති.)
ඉඩම එක් පසකින් කුඹුරු යායකට මුමුනලා ඇත.
⭕ව්‍යාපාරික කටයුතු( vila/Resort & other)හෝ නිවාස ඉදිකිරීමට සුදුසුය.(මාතර නගරික සීමාවේ සහ ප්‍රධාන පාසල් සීමාවේ ඉඩම පිහිටා ඇත.)
ඉඩමේ සිට
💫සුජාතා රාහුල පාසල් සදහා 3/3.6Km
💫නූපේ හංදිය 4.3km
💫වල්හම හංදිය 2.2Km
💫පොල්හේන beach 4.5Km
💫ගොඩගම Highway Entrance 5 km
ඉඩම පරික්ශා කර බැලිමෙන් පසු මිල ගනන් සාකච්චා කරගත හැකිය.
This land has 156.4 perches.
There are clear land titles.
There is a Pradeshiya Sabha road to access the land and the land plan also includes wide roads and a roundabout.
Water and electricity are available nearby and this land is an empty land. (There are a few coconut trees.)
The land is bordered by a paddy field on one side.
⭕Suitable for business (villa/resort & other) or house construction. (Land is located in Matara city limits and main school limits.)
From the land
💫Sujatha Rahula School 3/3.6Km
💫Nupe Junction 4.3km
💫Walhama Junction 2.2Km
💫Polhena beach 4.5Km
💫Godagama Highway Entrance 5 km
⭕Prices can be negotiated after inspecting the land.
Overview
- Land Type: Residential
- Land Size: 156.4 perches