Land for Sale Kirindiwela
PER PERCH: Rs 275,000
TEL: 0767907623
Land Size: 37.5 perches
Description
පදිංචියට සුදුසු නිස්කලංක ආරක්ෂිත ප්රදේශයක්.
නිරවුල් ඔප්පු
ජලය, විදුලිය, දුරකතන පහසුකම් සියල්ල ඇත.
මාර්ග පහසුකම්
ඉඩමේ ප්රමාණය පර්චස් 37.5
පර්චස් 12.5 බැගින් වුවද මිලදී ගත හැක.
ඉඩමේ සිට වැලිවේරිය කිරිදිවැල මාර්ගයට මීටර් 300
වැලිවේරිය නගරයට 6 km
කිරින්දිවැල නගරයට 6.5 km
වාහන හුවමාරු වුවද සලකා බැලේ.
Overview
- Land Type: Residential
- Land Size: 37.5 perches



