Tell: 0723081363
රු 2,100,000 පර්ච් එකකට
සංශෝදිත මිල
ලිපිනය:277 Morris Rd, Galle 80000
ඉඩම් වර්ගය:ව්‍යාපාරික, නේවාසික, වෙනත්
ඉඩමේ විශාලත්‍වය :9.54 පර්චස්
විස්තරය
🏡 Karapitiya Hospital Near – Valuable Land for Sale | Ambalanwaththa, Galle
⚠️ This land suitable for new business
🇱🇰 ගාල්ල – අම්බලන්වත්ත / බැදි පාර ඉදිරිපස වටිනා ඉඩම් විකිණීමටගාල්ල අම්බලන්වත්ත – බැදි පාර ඉදිරිපස ඉතා වටිනා ඉඩම් කොටස් දෙකක් ඉක්මනින් විකිණීමට ඇත.
🟡 නිවස සහිත ඉඩම
ප්‍රමාණය: පර්චස් 9.54
නිවසක් සමග විකිණීමට ඇත
කාමර 2
ටයිල් ඇල්ලූ සාලය
කුස්සිය
නාන කාමරය
කෑම කෑමට වෙනම පෙදෙස
බැදි පාර ඉදිරිපස පිහිටා ඇත
නිරවුල් ඔප්පු සහිතයි
ජලය සහ විදුලිය පහසුකම් ඇත
💰 නිවසේ වටිනාකමද ඇතුළුව
1 Perch = රු. 21 ලක්ෂ
📍 ස්ථානය
ලබුදුව හන්දියට – මීටර් 500
කරාපිටිය රෝහලට – කිලෝමීටර් 1.4
ගාල්ල නගරයට – කිලෝමීටර් 4.9
⚠️ වැදගත්:
ගනුම්කරුවන් පමණක් අමතන්න
බ්‍රෝකර්වරුන් අවශ්‍ය නොවේ
📞 අමතන්න:0723081363
———————————————————————————————————-
Valuable House & Land for Sale – Ambalanwaththa / Beddi Para, Galle
Two valuable land properties located in Ambalanwaththa, Galle (facing Beddi Road) are available for immediate sale.
🟡 Land with House
Land Size: 9.54 Perches
House included with:
2 Bedrooms
Tiled living room
Kitchen
Bathroom
Dining area
Located facing Beddi Road
Clear deeds available
Water and electricity available
💰 Price including house value
1 Perch = LKR 2.1 Million
📍 Location
500m to Labuduwa Junction
1.4 km to Karapitiya Teaching Hospital
4.9 km to Galle City
⚠️ Important:
Direct buyers only
No brokers
Overview
- Land Type: Other
- Land Size: 9.54p



