Land for sale kalagedihena
Land for sale kalagedihena
Land for sale kalagedihena
Land for sale kalagedihena
Land for sale kalagedihena
Land for sale kalagedihena
Land for sale kalagedihena
Land for sale kalagedihena
Land for sale kalagedihena
Land for sale kalagedihena
Land for sale kalagedihena
Land for sale kalagedihena
Popular

Tell: 0752702484 / 0702702482

රු 335,000 පර්ච් එකකට

සංශෝදිත මිල

ලිපිනය:Samadhi Mawatha, Kalagedihena.

ඉඩම් වර්ගය:නේවාසික

ඉඩමේ විශාලත්‍වය :14.0 පර්චස්

විස්තරය

 

යක්කල, කළගෙඩිහේන සමාධි මාවතේ, පර්චස් 14ක ඉඩමක් ඉක්මනින් විකිණීමට.

@ පිරිසිදු සින්නක්කර ඔප්පු

@ නුවර -කොළඹ ප්‍රධාන මාර්ගයේ සිට මීටර 500 යි.

@ ඉඩමටම ලඟා විය හැකි පුළුල් මාර්ග පහසුකම

@ පදිංචියට ඉතාම සුදුසු ස්වභාවික මනරම් පරිසරය

@ වැදගත් නිස්කලංක වටපිටාව

@ කොළඹ – නුවර අධිවේගී මාර්ගයට විනාඩි 10යි.

@ යක්කල, නිට්ටඹුව හා ගම්පහ නගරයට ඉතා ඉක්මනින් ලඟාවිය හැක.

@ සුපිරි වෙළඳ සංකීර්ණ, පාසැල්, රෝහල්, බැංකු, රජයේ කාර්යාල හා වෙනත් පහසුකම් අතේ දුරින්.

@ බැංකු නය ලබා ගැනීමේ පහසුකම්.

@ සියලු පහසුකම් වලින් යුතු වැදගත් වටපිටාවක නිස්කලංක පරිසරයක ජීවත් වීමට කැමති කෙනෙකුට අගනා ඉඩමක්

@ අනුමත ඉඩම් සැලසුම සමග,පිරිසිදු සින්නක්කර ඔප්පු,

@ යක්කලට (5km) නිට්ටබුවට (5km) ගම්පහ (8km) ට ඉතා ඉක්මනින් ලඟාවිය හැක

Overview

  • Land Type: Residential
  • Land Size: 14p