₨600,000
Land for Sale Kalagedihena
PER PERCH: Rs 600,000
TEL: 0774765813 / 0773838895
Land Size: 40.0 perches
Description
▪️අලුත්ගම බෝගමුව කුරුදුවත්ත පාරේ දෙල්ගහලන්ද වත්ත ඉඩමෙන් පර්. 40 ක් වහාම විකිණේ.
▪️පර්. එකක් රු. 600000/-කි.(ලක්ෂ හයකි)
▪️නුවර පාරේ සිට මීටර් 300 කි. නල ජලය, විදුලිය, දුරකථන හා සියලු පහසුකම් ඇත. මිල සාකච්ඡා කර වෙනසක් කර ගත හැක.
(ගැණුම්කරුවන් පමණක් අමතන්න)
Overview
- Land Type: Residential
- Land Size: 40.0 perches