Land for Sale in Welmilla
Land for Sale in Welmilla
Land for Sale in Welmilla
Land for Sale in Welmilla
Land for Sale in Welmilla
Land for Sale in Welmilla
  • June 23, 2025 11:52 am
  • Kalutara
Popular
390,000(Negotiable)

Tell:0768601515

රු 390,000 පර්ච් එකකට
විකිණිම
ලිපිනය:Welmilla, Bandaragama
ඉඩම් වර්ගය:නේවාසික
ඉඩමේ විශාලත්‍වය :10.0 පර්චස්

විස්තරය

ප්‍රදේශය – වැල්මිල්ල, බණ්ඩාරගම

ඉඩමේ ප්‍රමාණය – පර්චස් 10 (Prime Lands scheme එකක කොටසකි)

පෙර අයිතිකරු – Prime Lands

නිරවුල් සින්නක්කර ඔප්පුව

ජලය/විදුලිය සියල්ල සහිතයි

අඩි 12 මාර්ගය

කොන්ක්‍රීට් කණු යොදා කම්බි වැට ගසා ඇත

වැල්මිල්ල හන්දියට (කොළඹ – බණ්ඩාරගම 162 මාර්ගයට) 1.8km

කොළඹ – හොරණ 120 මාර්ගයට 5km

කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට 6km

බණාඩාරගම racing cart & pearl bay විනෝද උද්‍යානයට 1km

Google map location: https://maps.app.goo.gl/gktSiy4kNyPhfXoD6

Overview

  • Land Type: Residential
  • Land Size: 10p