Land for Sale in Weboda Kadawatha
Land for Sale in Weboda Kadawatha
Land for Sale in Weboda Kadawatha
Land for Sale in Weboda Kadawatha
Land for Sale in Weboda Kadawatha
Land for Sale in Weboda Kadawatha
Land for Sale in Weboda Kadawatha
Land for Sale in Weboda Kadawatha
Land for Sale in Weboda Kadawatha
Land for Sale in Weboda Kadawatha
Popular

Tell: 0761832096 / 0777663052

රු 600,000 පර්ච් එකකට

සංශෝදිත මිල

ලිපිනය:Off Ruppagoda Road

ඉඩම් වර්ගය:නේවාසික

ඉඩමේ විශාලත්‍වය :40.0 පර්චස්

විස්තරය

වෙබොඩ, රුප්පාගොඩ පාර අසල පිහිටි මනාව සංවර්ධනය කරන ලද ඉඩමකි. ඉඩම වටා තාප්පයක් සඳහා අත්තිවාරම දමා ඇත. ජලය සහ විදුලිය පහසුකම් සහිතයි. ඉඩමට පිවිසීම සඳහා අඩි 20ක් පළල මාර්ගයක් ඇති අතර, ඉඩමේ පිවිසුම අඩි 10ක් පළල වේ. මහනුවර පාරට කිලෝමීටර් 3.5ක දුරකින් පිහිටා ඇත. නිරවුල් ඔප්පු සහිතයි. ඉතා යහපත් පරිසරයක පිහිටි ඉඩමකි.

Well-developed land in Off Ruppaagoda road – Weboda. Entire Land is surrounded by parapet wall foundation. water, electricity reached. Land access road is 20 feet widen and land entrance is 10 feet. 3.5km to Kandy Road. Clear tittles. An excellent environment.

Overview

  • Land Type: Residential
  • Land Size: 40p