Land for Sale in Thanamalwila තණමල්විලින් අගනා ඉඩමක් වහාම විකිණීමට

Popular

Land for Sale in Thanamalwila තණමල්විලින් අගනා ඉඩමක් වහාම විකිණීමට

TOTAL PRICE: Rs 7,500,000

TEL: 0703517083

Land Size: 317.0 perches

Description

තණමල්විලින් අගනා ඉඩමක් වහාම විකිණීමට මොණරාගල දිස්ත්‍රික්කයේ, තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තණමල්විල-බලංගොඩ මාර්ගයේ, තණමල්විල නගරයේ සිට විනාඩි 10ක පමණ දුරින් පිහිටි මනරම් පරිසරයකින් යුත් ඉඩමක් වහාම විකිණීමට.

වගාවට, පදිංචියට හෝ අනාගත ආයෝජනයකට ඉතා සුදුසුයි!

📍 ස්ථානය: නිකවැව, (තණමල්විල)

📏 ඉඩමේ ප්‍රමාණය: හෙක්ටයාර් 0.802 යි (අක්කර 2 කට ආසන්නයි / පර්චස් 317 ක් පමණ)

✅ විශේෂතා සහ පහසුකම්:

* නිරවුල් අයිතිය සහිත පිරිසිදු ඔප්පු.

* පැහැදිලිව වෙන් කළ මායිම් සහිතයි.

* ප්‍රදාන මාර්ගයට යාබදව සහ තවත් අතුරුමාර්ගයකට යාබද වේ.

* නිස්කලංක සහ ආරක්ෂිත පරිසරය.

* එක් කාමරයක් සහ කොන්ක්‍රීට් තට්ටුව (Slab) සහිත කුඩා නිවසක් ඉඩමේ ඇත. 🏠

* විදුලිය සහ පිරිසිදු ළිං ජලය පහසුකම් ඇත. 💡🚰 💰

මිල: රුපියල් ලක්ෂ 75 යි.

(මිල ගණන් සාකච්ඡා කරගත හැක)

වැඩි විස්තර සඳහා සහ ඉඩම පරීක්ෂා කිරීමට දැන්ම අමතන්න.

Overview

  • Land Type: Residential
  • Land Size: 317.0 perches