Land for Sale in Rattota, Matale
TOTAL PRICE: Rs 3,500,000
TEL: 0712490146
Land Size: 25.0 perches
Description
🏞️ Land for Sale in Rattota, Matale
📍 Location: Rattota, Matale
📐 Size: 25 Perches
🏡 Ideal for: Residential or Tourist Villa
A 25-perch land for sale in a peaceful, scenic environment facing a beautiful paddy field and the Karagahatenna mountain range.
📌 Just 5 minutes to Rattota town
📌 Easy access to banks, supermarkets, government offices, and petrol stations
📌 Only 15 km to Riverston – a popular tourist destination
📌 15 minutes to Matale town, Aluviharaya Temple, and Mutthumari Amman Kovil
This plot is perfect for building a residential home or tourist accommodation, with a clean and quiet natural setting.
✅ All necessary approvals obtained from:
Central Environmental Authority
Ministry of Urban Development and Housing
Agrarian Services Center
Department of Agriculture
Land Reclamation and Development Corporation
Rattota Pradeshiya Sabha
🚗 Carpeted access road
💳 Bank loan facilities available
Description
සුන්දර වෙල් යායකට හා කරගහතැන්න කදු පන්තියට මුහුනලා, නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 25ක ඉඩමක් විකිණීමට ඇත.
📌 රත්තොට නගරයට විනාඩි 5යි
📌 බැංකු, සුපිරි වෙලදසැල්, රජයේ ආයතන, ඉන්දන පිරවුම් සැල්වලට ලඟවීම
📌 රිවස්ටන්ට කි.මී. 15
📌 මාතලේ නගරයට, අළුවිහාරය පංසලට හා මුත්තුමාරි අම්මා කෝවිලට විනාඩි 15යි
නේවාසික නිවෙස් හෝ සංචාරක නිකේතනයක් සඳහා වඩාත් සුදුසුයි.
✅ අවශ්‍ය බලධාරී ආයතන වලින් නිවසක් ඉදිකිරීම සදහා අනුමැතිය ලබාගෙන ඇත:
මධ්‍යම පරිසර අධිකාරිය
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය
ගොවිජන සේවා මධ්‍යස්ථානය
කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්‍යාලය
ඉඩම් සංවර්ධන සංස්ථාව
රත්තොට ප්‍රාදේශීය සභාව
🚗 කාපට් පාරක් සහිත ප්‍රවේශ මාර්ගය
💳 බැංකු ණය ලබා ගැනීමේ හැකියාව ඇත
Overview
- Land Type: Residential
- Land Size: 25.0 perches



