Land for Sale in Kumbuka
Land for Sale in Kumbuka
Land for Sale in Kumbuka
Land for Sale in Kumbuka
Land for Sale in Kumbuka
Land for Sale in Kumbuka
Land for Sale in Kumbuka
Land for Sale in Kumbuka
Land for Sale in Kumbuka
Land for Sale in Kumbuka
Land for Sale in Kumbuka
Land for Sale in Kumbuka
Popular

Land for Sale in Kumbuka

PER PERCH: Rs 550,000

TEL: 0714407330

Land Size: 76.0 perches

Description

මෙම ඉඩම හොරණ නගරයේ සිට කි.මී 6.5 ක් පමණ දුරින් පිහිටා ඇත.

හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයෙන් පටන් ගන්නා නාහල්ලගොඩ ප්‍රදේශීය සභාවට අයත් පාරේ මීටර් 300 ක් දුරින් ඇති මෙම ඉඩම පර්චස් 76 කී.

මෙම ඉඩම මැදින් වැටී ඇති අඩි 15ක පුද්ගලික පාර නිසා ඉඩම කොටස් 2 කට බෙදී ඇත.

ඒ අනුව එක් ඉඩමක් පර්චස් 16 ලෙසද, ඉතිරි කොටස පර්චස් 60 ලෙසටද බෙදී තිබේ.

පර්චස් 16 ඉඩම පැතලි වන අතර පර්චස් 60 කොටස කුඹුරු යායක් දෙසට බෑවුම් වෙමින් පවතී.

මෙම ඉඩම් දෙක සඳහා වෙන වෙනම මිනින්දොරු සැලැසුම් ඇත.

මෙම ස්ථානයේ සිට අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරුවට ඇත්තේ කි.මී 6 ක දුරකී.

ජල විදුලි පහසුකම් ඇත.

This land is located about 6.5 km from Horana town.

This land, which is 300 meters away from the road belonging to the Nahallagoda Pradeshiya Sabha, which starts from the Horana-Colombo main road, is 76 perches.

Due to the 15 feet private road running through the middle of this land, the land is divided into 2 parts.

Accordingly, one land is divided into 16 perches and the remaining part is divided into 60 perches.

The 16 perches land is flat while the 60 perches part is sloping towards a paddy field.

There are separate survey plans for these two lands.

From this location, the Kahathuduwa interchange on the expressway is 6 km away.

water and electricity available.

 

Overview

  • Land Type: Residential
  • Land Size: 76.0 perches