Land for Sale in Kelaniya
Land for Sale in Kelaniya
Land for Sale in Kelaniya
Land for Sale in Kelaniya
Land for Sale in Kelaniya
Land for Sale in Kelaniya
Land for Sale in Kelaniya
Land for Sale in Kelaniya
Land for Sale in Kelaniya
Land for Sale in Kelaniya
Land for Sale in Kelaniya
Land for Sale in Kelaniya
Popular

Tell: 0714072473

රු 735,000 පර්ච් එකකට

සංශෝදිත මිල

ලිපිනය:Kohalwila Road sinha mawatha

ඉඩම් වර්ගය:නේවාසික

ඉඩමේ විශාලත්‍වය :12.0 පර්චස්

විස්තරය

කැළණිය – කොහල්විල, සිංහ මාවතේ පිහිටි පර්චස් 12 ක ඉතා වටිනා ඉඩමක් වහාම විකිණීමට.

👉කැළණිය පන්සලට දුර 1.5 km.

👉කිරිබත්ගොඩට දුර 2.5 km.

👉වත්තලට දුර 7 km

👉කොළඹට දුර 9 km

ඉඩමට නළ ජලය, විදුලිය, පෞද්ගලික ළිදක් හා අඩි 16ක ඉන්ටර්ලොක් ඇතිරූ පාරක්ද ලබා දී ඇත.

👉ඉඩමේ පිටුපස වෙල් යායකට මායිම් වී ඇති නිස්කලංක පරිසරයක් සහ වැදගත් අසල්වාසීන් පදිංචිව සිටින ප්‍රදේශයකි. නිරවුල් ඔප්පු සහ ප්‍රාදේශීය සභාවේ අනුමත ඉඩමේ ප්ලෑනද සහිතයි.

Overview

  • Land Type: Residential
  • Land Size: 12p