A valuable residential land for sale in Balasuriya Mawatha. (Kandana)
1 Km away from Kandana town and Colombo bus route.
Walking distance to Kandana railway station and De Mazenod college.
– Land Size :10.73 Perches
– Price : Rs.900,000 per perch (Negotiable)
Calm and peaceful environment.
Call for details 0726166240
———————————————————————————————————-
කඳාන, බාලසූරිය මාවතේ ඉඩමක් විකිණීමට ඇත.
ඉඩමේ ප්රමාණය: පර්චස් 10.75
පර්චසයක් රු. 900,000/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
කඳාන නගරයට සහ කොළඹ ප්රධාන බස් මාර්ගයට කිලෝමීටර 1ක් පමණි.
කඳාන දුම්රිය ස්ථානයට සහ ද මැසනොඩ් විද්යාලයට පයින් යන දුරින් පිහිටා ඇත.
නිස්කලංක හා සාමකාමී පරිසරය.
විමසීම් සඳහා අමතන්න . 0726166240